ඇස් උනත් වෙනස් වෙන හැටි







"ගැහැණියෙකුට පුලුහං ඕනෙම හිතවත් කමක් දෙපලු කොරන්ඩ"
කොල්ලනේ... දන්නවද තමන්ගෙ ඇස් දෙක අතර තියෙන හිතවත් කම කොය් තරංද කියල?
එක ඇහැක් කවදාවත් අනිත් ඇහැව දකින්නෙ නැහැ, ඒත්.......
1) දෙන්නම ඇහි පිල්ලන් ගහන්නෙ එකට
2) දෙන්න දෙපැත්තට හැරෙන්නෙ පවා එකට
3) දෙන්න අඬන්නෙ එකට
4) දෙන්න හැම දෙයක්ම දකින්නෙත් එකටමය්
5) දෙන්නම නිදාගන්නෙ එකට
ඇස් දෙක අතරේ තියෙන්නෙ ඉතාම ගැඹුරු, ඒ වගේම ඉතා තදින් බැඳුනු හිතවත් කමක්......
ඒ වුනාට ගෑනු පරානයක් දැක්ක ගමන්, එක ඇහැක් තනියම ඇහි පිල්ලන් පාරක් ගහනව.
.
.
.
.
.
............."ගැහැණියෙකුට පුලුහං ඕනෙම හිතවත් කමක් දෙපලු කොරන්ඩ"......

----Zamee Madusanka----


First
0 Komentar