අභිරහස් අභ්‍යාවකාෂ සුන්බුන් තොගයක් ලංකාවේ මුහුදු තීරයට වැටෙන ලකුණු
අභිරහස් අභ්‍යාවකාෂ සුන්බුන් තොගයක් ශ්‍රී-ලංකාව අසල මුහුදට වැටීමට නියමිතව ඇති බව වාර්ථා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ පෘථිවියට ආසන්න වස්තු අධ්‍යන කාර්යාලය ප්රකාශකරන්නේ WT1190F ලෙසට නම්කර ඇති මෙම සුන්බුන් චන්ද්‍රයාත් පෘතිවියත් අතර සිට පැමිණෙන අතර මේවා සඳගමන් සඳහා යොදාගත් රොකට් කොටස් හෝ ඡන්ද්රයා වටා භමණය වෙමිනි පැවති චන්ද්‍රිකා කොටස් විය හැකි බවයි.
නියමිත ආකාරයට ගට්ටනය සිදුවේ නම් මෙම සුන්බුන් තොගය හම්බන්තොට ප්‍රදේශයට දකුණු මුහුදට නොවැම්බර් 13 වෙනිදා පතිතවනු ඇත.
මෙම සුන්බුන් තොගය පලමුවරට නිරීක්ෂනයකොට ඇත්තේ 2012 දී වන අතර මෙසේ හඳුනාගත් අභ්‍යාවකාශ සුන්බුන් තොගයක් පෘථිවිය සමඟ ගඨ්ටනය වන පලමු අවස්ථාව මෙය බවත් වාර්ථා වේ.
උපුටා ගැනීමකි.
0 Komentar