සුන්දර වූ එක් කතාවක්
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
දෙවියන් විසින් දුන් - පඩුරක් ලෙසින්
ප්රියයානනී ඔබ - සුරකිම් බැතින්
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
දෙවියන් විසින් දුන් - පඩුරක් ලෙසින්
ප්රියයානනී ඔබ - සුරකිම් බැතින්
මනුෂ්‍ය චිත්ත සන්තානය තුල සුපිපි කුළුදුල් මලකි "ආදරය".
එය සුවදැතිය,
කුළුදුල් ය,
අතිශයින් ප්‍රේමාන්විතය..
එය සුවදැතිය,
කුළුදුල් ය,
අතිශයින් ප්‍රේමාන්විතය..
දෙවියන් විසින් මා හට ලබා දුන් පඩුරක් ලෙසින්,
ප්රියයාණෙනී ඔබ, මා බැති සිතින් සුරකිමි.
එතරම් පූජනීයයයි මේ ආදරය..
ප්රියයාණෙනී ඔබ, මා බැති සිතින් සුරකිමි.
එතරම් පූජනීයයයි මේ ආදරය..
කළලේ උපන් කොද - මල් කැලේ
පොබයා සිසිල් පින්නෙන් දෙවූ
තරිදුන් ඔබයි ප්රියයාණෙනී
පොබයා සිසිල් පින්නෙන් දෙවූ
තරිදුන් ඔබයි ප්රියයාණෙනී
කැලයේ උපන් කුළුදුල් මල් කැකුලක් වූ මාගේ සිත් මල, සිසිල් පින්නෙන් දෙවූ සිසිලැති සද කිරණකි ඔබ මට ප්රියයාණෙනී..
රණබිම් වැදී - සතුරන් දිනා
බියගුල් නැසූ විජිතේ මගේ
නිරිදුන් ඔබයි ප්රියයාණෙනී
බියගුල් නැසූ විජිතේ මගේ
නිරිදුන් ඔබයි ප්රියයාණෙනී
මා හට එරෙහි වූ මුළු ලොවම හා සටන් වැදී මාගේ ලෝකයේ බිය තුරන් කල නිරිදුන් ඔබයි මා ප්රියයාණෙනී..
අපි හැමෝම අපේ ආදරෙන් බලාපොරොත්තු වන්නේ මේ වගේ ආදරයක්.ඇත්තටම මේ වගේ ගැහැණු ලමයෙක්.මම නම් එහෙමයි.අපි හැමෝම එහෙමයි කියලා හිතනවා.
විශාරද නන්දා මාලනියන් ගායනා කරන මේ ගීතය ගැන සටහනක් තැබුවේ ද, ඒ පද පේළි හිත සලිත කල නිසයි.
විදින්න ඒ ආදරේ..
විශාරද නන්දා මාලනියන් ගායනා කරන මේ ගීතය ගැන සටහනක් තැබුවේ ද, ඒ පද පේළි හිත සලිත කල නිසයි.
විදින්න ඒ ආදරේ..
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ගීතය ලබා දුන් මිතුරාට බොහෝමත්ම ස්තූතියි - Ridma Rasanjana Thennakoon
ගීතය ලබා දුන් මිතුරාට බොහෝමත්ම ස්තූතියි - Ridma Rasanjana Thennakoon
0 Komentar